අප ගැන

එක්සත් සියවස් පෙරමුණ

2048 දී ශ්‍රී ලංකාව 100 වැනි නිදහස් සංවත්සරය සමරන විට, ලංකාවේ සමාජ. දේශපාලන හා ආර්ථික වපසරිය තුළ පරිවර්තනිය වෙනසක් ඇති කිරිමට අපි උත්සාහ කරමු. සාධාරණ, සමෘද්ධිමත් සහ නව්‍ය සමාජයක් ගොඩනැගූ ජාතියක් එය සැමරීමට කැපවෙමු.

අපේ වැඩ

ඔබේ දායකත්වය

ඔබේ පරිත්‍යාග වල සවියෙන් අපට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිමට හැකි වනු ඇත. අප ආඩම්බරයෙන් මේ අප සියලුදෙනාගේ නිවහන ලෙස ශ්‍රී ලංකාව හඳුන්වමු.මේ ඔබත් මමත් අපේක්ෂා කරනා දේශයයි.ඔබට මට හිමි දේශයයි.

ඔබේ දායකත්වය