එක්සත් සියවස් පෙරමුණ එළිදැක්වූ අවස්ථාව
2023 අප්‍රේල් මස 29 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පක්ෂ උපදේශක සභාව,විධායක සභාව,දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්,දිස්ත්‍රික් කමිටු නියෝජිතයන් සිවිල් සමාජ නියෝජිතයන් සහ නව දේශපාලන වේදිකාවක් නිර්මාණය වීම වෙනුවෙන් ලැදි ජනතා සහභාගීත්වයෙන් එක්සත් සියවස් පෙරමුණ එළිදැක්වීය.